Laankeshwara
Padanama

Hela Wedakama

Urumaya

Dharmaya

“හේතුඵලවාදී රටක් අවිහිංසාවාදී හෙටක් සඳහා නවමු පෙළගැස්ම බෞද්ධයාගේ “

සිංහලයන් සිංහලයේ උරුමයයි,සිංහලයා සිංහලයේ උරුමය රකියි, උන් ඉපදෙන්නේ ද,
උන් ඉපදුනේ ද,මා මෙන් මේ සිංහලය රකින්නම පමණයි.
දැන් අපේ අභිමානය බුදුදහමයි.අපේ පැවැත්ම ජාතිකත්වයයි.
හෙළ වෛද්‍ය ආචාර්ය අනෝජ් ද සිල්වා මහතා…

ශ්‍රි ලංකාව නම් වූ පුංචි රටේ දෙකෝට් විසි ලක්ෂයක් වූ ජනතාව මේ වන විටත් පරදේශී වෛද්‍ය ක්‍රම කිසිවකට සොයාගත නොහැකි ලෙඩ දුක් කරදර රාශියකට පත්ව සිටි .දියවැඩියාව.අර්ශස්.අධික සෙම ඔස්ටියෝපොරෝසිස්.ගෑස්ට්‍රීසීස්.පිලිකා.වකුගඩු සහ ශරීරයේ පවතින කිසිදු රෝගයකට නිශ්චිත සුවපත් කිරීමේ ක්‍රමවේදයක් නොමැතග එම සියලු රෝග නිට්ටාවටම සුවකල හැක්කේ හෙළ වෙදකම නම් වූ අපේම වෙදකමින් පමණී.

මිනිසුන් මියයනතුරු උරුමය රකින්න.තමාගේ ආගම දහම රැකගෙන මුදල ජිවතේ
ජිවත්කරවිමේ අවශ්‍යතාවයක් පමණක් කරගන්න.මන්ද ඇති නැති සැවොම මියයනවා.
මියයන අපි නොමියෙන දහම රකිමු.ලෝවැසියා වෙනුවෙන්…

සියක් දෙනා පැමිණේවි දස දෙනෙක් මා මඟහැර ගමන් කරාවි,ඒ ඔවුන් ගොඩනැගුණු
ත්‍රස්ත ප්‍රජාතන්ත්‍රවාදයෙනුත් ත්‍රස්ත සාමජ්වාදයෙනුත් ඉවත්වී ආගමික වටපිටාව තුලට
පැමිණිමට නොහැකි නිසාය…

advanced divider

wruqK

විඩාබර වූ මිනිස් ගතට සිසිල් තුරුපත් සීසිල විදගන්න…අප හෙළ සංස්කෘතියේ අති ප්‍රබල නායකයෙකු වන මහා රාවණයන් හෙළයාට දායද කළ දැනුම් සම්භාරයෙන් ඵල ප්‍රයෝජන ගැනීමට කාලයි මේ එලබ ඇත්තේහෙළ දස්කම් එලි බසින්නට මෙතැන්සිට අරඹමු අපේ හෙළ වෙදකම රැකගැනීමට..

jHdmD;s

ලෝක රාජයේන් මුඩු කොට දැමූ අපේ හෙළ වෙදකම,හෙළ තාක්ෂණය,සංස්කෘතිය,ඇතුලු හෙළයන්ට උරුම සූසැට කලාව යලිත් වරක් මේ හෙළ බිමේ පිහිටුවීමට වෙරදරන මොහොතකදී ලංකා රාජ්‍ය තුළ මේ උරුමයන් ස්ථාපනය කිරීමට අනෝජ් ද සිල්වා හෙළ වෙදැදුරාණන් හා ලාංකෙශ්වර පදනමත් හෙළ වෙද මැදුර උපයෝගී කරගනිමින් ඔබට මහත් සේවයක් ඉටු කරයි.