Friday, October 11, 2019

අප ගැන - About us

ලෝකයාගේ හිත හා ගත සුව පිණිසත් , අපෙන් අහිමි වී ගිය අපේ උරුමයන් නැවත විද්‍යුත් ලේඛන ගත කිරීමේ මහගු මෙහෙවර උදෙසා මෙම අඩවිය අප භාවිතා කරන්නෙමු . එමෙන්ම දෙස් විදෙස් සියලු පුවත් හා වැදගත් දැනුම ලිපි හා ප්‍රායෝගික පරීක්ෂණ හා හෙළ වෛද්‍ය අනෝජ් ද සිල්වා මහතාගේ වටිනා දේශණ මෙම අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැක .