වෙදමහතා මුණගැසෙන්නේ කෙසේද..?

0
3744

වෙදමහතා ඉන්නේ කොහෙද?

මහනුවර , මහකන්ද ප්‍රදේශයේ

ලිපිනය:හෙළ වෙදමැදුර,මහකන්ද ,හිඳගල

කොහොමද එන්නෙ ?

මහනුවර නගරයට පැමිණ මහකන්ද හෝ සරසවිගම බස් රථයක පැමිණ මහකන්ද බස්නැවතුම්පලෙන් බැස ඒ අසල සිටින ඕනෑම කෙනෙකුගෙන් වෙදමැදුරට යන මාර්ගය විමසන්න..

එසේ නොමැතිනම් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හරහා ඇති ගලහා මාර්ගයේ පැමිණ මහකන්ද බස්නැවතුම්පලෙන් විමසන්න මහකන්ද වෙදමැදුරට යන මාර්ගය

දුරකතන අංක…?

වෙදමැදුර :0702800035 / ලහිරු 0776296012

සැළකිය යුතුයි :උදෑසන 9.00 සිට රාත්‍රි 9.00 අතර කාලය තුල පමණක් අමතන්න .

මොනවගේ දවස්වලද බෙහෙත්කරන්නේ ..?

බදාදා සහ පෝයදින ,පෝයදින පසු දින හැර වෙනත් ඕනෑම දිනක ප්‍රතිකාර සිදුකෙරේ.. උදෑසන 9.00ට පෙර සුදුවතින් සැරසී පැමිණෙන්න.පැමිණෙන විට මස් මාංශ සහිත අහාර රැගෙන ඒම සහ අනුභව කොට ඒමෙන් වළකින්න.

මොන ලෙඩවලටද ප්‍රතිකාර කරන්නේ?

පිලිකා,වකුගඩු,කොලස්ට්‍රෝල් ,සීනි,අර්ශස් ,ඇතුලු බෝවන හා බෝනොවන ඕනෑම ලෙඩදුක් සදහා ප්‍රතිකාර කරනු ලැබේ.

කරුණාකර මෙය ඔබගේ හිත මිතුරන් අතරේ බෙදා හරින්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here